brand logo

විභාග ඇගයීම් කටයුතු නිසා දෙවන වාරයේ නිවාඩු කාලය දික්වූ පාසල්

02 August 2019

2019 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු දිවයිනේ පාසල් 39කදී සිදු කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම නිවේදනයට අනුව ඇගයීම් කාලසීමාව ලෙස සටහන කර තිබෙන්නේ අගෝස්තු මස 15 දින සිට අගෝස්තු මස 20 වැනි දක්වා වේ. එම පාසල් 39යේ නම් සහිත ලැයිස්තුව පහතින් වේ... මේ අතර 2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ද පාසල් 26කදී සිදුකිරීමට නියමිත අතර, එය අදියර තුනක් යටතේ සිදුකිරීමට නියමිතව තිබේ. එහි පළමු අදියර වශයෙන් අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 13 දක්වා කාලය තුළ ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිතයි. එලෙස ඇගයීම් කටයුතු සිදුකිරීමට තෝරාගෙන ඇති පාසල් ලැයිස්තුව පහතින් වේ....
 

More News..