brand logo

විපක්ෂ නායකට වෙඩි නොවදින රථයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

29 May 2019

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වෙඩි නොවදින රථයක් ලබාදීමේ යෝජනාවක් ඊයේ (28) රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර මීළඟ අමාත්‍ය මණ්ඩල හමුවේදී අවසන් තීරණයක් ගැනීමටයි එකඟ වී ඇත.
 

More News..