brand logo

විපක්ෂ නායකගේ ලේකම් හර්ෂ විජේවර්ධන

22 January 2019

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා ලෙස කේ. පී. හර්ෂ විජේවර්ධන මහතා පත්කර තිබේ. ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ වසර 20ක සේවා කාලයක් සපුරා ඇති ඒ මහතා 1998 වසරේ සිට 2001 වසර දක්වා රාජ්‍ය පරාපාලන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයා ලෙසත්, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයාව සිටි 2001 වසරේ සිට 2005 දක්වා සමයේ අගමැති කාර්යාලයේ සහකාර ලේකම්වරයා ලෙසත් කටයුතු කර ඇත.
 

More News..