brand logo

විපක්ෂයේ කාර්ය ගැන අගමැති පහදයි

21 February 2020

විපක්ෂයේ කාර්ය භාර්ය විය යුත්තේ ආණ්ඩුවේ සියලු දෙයට විරුද්ධ වීම නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසවයි. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ පළමු ජාතික සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ පැවති මෙම උත්සවයේදී පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පිළිබද ආරක්ෂඛ අංශ වෙත තොරතුරු ලබාදුන් සයින්දමරුදු ග්‍රාම නිලධාරී එම් ඒ එම් මහීර් මහතාට උපහාරද පිරිනැමුණි.
 

More News..