brand logo

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඕනෑම පියවරකට තමන් ඇතුළු කණ්ඩායම විරුද්ධයි

19 September 2019

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඕනෑම පියවරකට තමන් ඇතුළු කණ්ඩායම විරුද්ධ බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කර තිබේ. අමැති හරීන් ප්‍රනාන්දු තැබූ ට්විටර් සටහන පහතින්, https://twitter.com/fernandoharin/status/1174629638846349312 විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඕනෑම පියවරකට අපි විරුද්ධ වෙමු. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම අගමැතිවරයාට දන්වා සිටියේ ජනාධිපතිවරණයෙන් පසුව මේ සම්බන්ධයෙන් ඕනෑම පියවරක් ගත යුතු බවයි. ජනාධිපතිවරණයක් පැවැත්වීමට සූදානම්වීමෙන් පසු එය අහෝසි කිරීම නිවැරදි නොවේ.
 

More News..