brand logo

විදේශ සංචාරකයින් නිසා කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළට

25 October 2021

පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියක්ද කල් දමයි

චීනය තුළ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ ගොස් තිබෙනවා. විදේශ සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන් මෙලෙස කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ . පසුගිය සතිය තුළ එරට ප්‍රාන්ත 11කින් ආසාදිතයන් වාර්තා වී තිබේ පවතින තත්වය සලකා ලබන 31 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ බීජිං මැරතන් තරගාවලියද කල් දමා තිබෙනවා.
 

More News..