විදේශගත වීමට සිටින වැඩි දෙනෙකුට කොවිඩ්
20 January 2021
විදේශගත වීමට සිටින වැඩි දෙනෙකුට කොවිඩ්
20 January 2021
විදේශගත වීමට බලාපොරොත්තුවෙන් පීසීආර් පරීක්ෂණ කරන බොහෝ දෙනකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් පුද්ගලයන් බොහෝ දෙනකු පැය 72ක් ඇතුළත ප්‍රතිඵල ලැබෙන පීසීආර් පරීක්ෂණ සඳහා යොමුවන බවයි. මෙම පීසීආර් වාර්තා පෞද්ගලික රෝහල් මගින් නිකුත් කරන අතර එම වාර්තාවලින් හෙළිවන පරිදී අනුව බොහෝ දෙනකුට කොවිඩ් ආසාදනය වී තිබේ. උපුල් රෝහණ ප්‍රකාශ කළේ සමාජයේ සිටින බොහෝ දෙනකු තමාට කොවිඩ්-19 ආසාදනය වී ඇත්දැයි නොදන්නා බවය.
වරුණි පෙරමුණ