brand logo

විදෙස් හමුදාවක් මෙරටට ගෙන ඒමට ඉඩ තියෙන්නේ නැහැ

01 June 2019

තමන් බලයේ සිටින තාක් කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන ඒමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. පවුල් ලක්ෂ 6 කට සමෘද්ධි සහනාධාරය ප්‍රදානය කිරීමේ උත්සවයකට පොළොන්නරුවේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේබව කියාසිටියේ.
 

More News..