brand logo

විදෙස් සංචාරකයින්ට මව් රටට යාමට කටයුතු සම්පාදනය කරයි

26 March 2020

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මෙරට රැදී සිටින විදේශීය සංචාරකයින් 18,093කට රටින් පිටවීමට කටයුතු සම්පාදනය කරයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වන විට විදේශ අමාත්‍යාංශය හා අදාළ තානාපති කාර්යාල සමඟ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමේ කටයුතු කරයි. ජාත්‍යන්තර සංචාරකයින් සඳහා සත්කාරකත්වය සපයන සංචාරක කර්මාන්තයේ සේවා සපයන්නෙකු නම්, ගුවන් තොටුපල ප්‍රවාහනය සඳහා සංචාරකයින්ට සහාය වන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු. ගුවන්තොටුපළට යාමට ප්‍රවාහන පහසුකම් සොයා ගත නොහැකි සංචාරකයින් හට, කරුණාකර ළඟම ඇති පොලිස් ස්ථානය හෝ ශ්‍රී ලංකා සංචාරක Hotline අංක 1912 අමතන්න.
 

More News..