brand logo

විදෙස්ගත වන ශ්‍රමිකයින්ගෙන් අයකරන ගාස්තු පහළට

05 December 2019

විදේශ රැකියා සදහා විදෙස්ගතවන ශ්‍රමිකයින්ගෙන් අයකරන ගාස්තු පහළ දමා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. එම කාර්යංශය සදහන් කළේ විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වීමේ ගාස්තුව රුපියල් 16 416 ක් දක්වා පහළ දමා ඇති බවයි. මීට පෙර අය කළ ගාස්තු මුදල රුපියල් 17 837ක් වේ. ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව මීට පෙර රුපියල් 3755ක් ලෙස පැවැති අතර, නව ගාස්තු මුදල වන්නේ රුපියල් 3456 කි.
 

More News..