brand logo

විදෙස්ගත වන්න සිටින කාන්තාවන්වට අලුත් ආරංචියක්

21 June 2022

අවම වයස් සීමාව අවුරුදු 21ක් වශයෙන් සංශෝධනය කෙරේ

ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ අවම වයස් සීමාව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අවම වයස් සීමාව අවුරුදු 21ක් වශයෙන් සංශෝධනය කර ඇත. දැනට අවම වයස් සීමාවන් ලෙස සෞදි අරාබිය සඳහා වයස අවුරුදු 25ක් ද අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා අවුරුදු 23ක් ලෙසත් සෙසු රටවල් සඳහා අවුරුදු 21ක් ලෙස
 

More News..