brand logo

විදෙස්ගතව පැමිණි ශ්‍රමිකයින්ගේ දත්ත රැස්කිරීමට සැලසුම්

01 September 2020

කොවිඩ් වසංගතය නිසා මෙරටට පැමිණි විගමනික ශ්‍රමිකයන්ගේ දත්ත රැස්කිරීමට මධ්‍යස්ථානයක් කම්කරු අමාත්‍යංශයේ පිහුටුවා ලීමට තීරණය කර ඇත. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ දින (31) පැවැත්වූ සකච්ජාවකදී එම තීරණය ගෙන ඇත. සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ප්‍රධානි සරට් ධාෂ් මහතා සමඟ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍යංශයේදි ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී අදහස් ප්‍රකාශ කළ නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ දත්ත රැස්කළ පසු රටවල් සමඟ සාකච්ඡා කර රැකියා අහිමි වූ අයට වන්දි ලබා ගැනීමට කටයුතු කරන බවයි.
 

More News..