brand logo

විදුහල්පතිවරු හා ගුරුවරු අද ලෙඩවෙයි

26 September 2019

වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුහල්පති, ගුරු, වෘත්තීය සමිති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. මේ දිනවල සිදු කෙරෙන උසස් පෙළ විභාග ඇගයීම් කටයුතුවලින් අද සහ හෙට ඉවත් වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාර්ලිං මහතා සඳහන් කළේය.
 

More News..