brand logo

විදුලි සැපයුම ගැන හදිසි තීරණයක්

19 January 2022

විදුලිබල මණ්ඩලයෙන් දුන් අලුත්ම ආරංචිය

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිට අක්‍රිය වී ඇති කැලණිතිස්ස විදුලි බලාධාරය යථා තත්ත්වයට පත්වෙන තුරු අද(19) විදුලිය විසන්ධිවීමක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව පැයක පමණ කාලයක් එලෙස විදුලිය විසන්ධි විය හැකි බව එම මණ්ඩලය දැනුම්දෙයි.
 

More News..