brand logo

විදුලි කප්පාදුව අවසන් දිනය දැනුම දෙයි

01 October 2022

නොරොච්චෝලේ බිඳ වැටීම් යථා තත්ත්වය

ලබන වසරේ ජනවාරි මාසය දක්වා දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ බිඳ වැටී ඇති ජනන යන්ත්‍ර දෙක ඉදිරි සති දෙක තුළ යළි පද්ධතියට එක්කරගත හැකි බවද එහි සභාපතිවරයා සඳහන් කළේය. මේ අතර විදුලි ජනනය සඳහා අවශ්‍ය දෙවන ගල්අඟුරු ඇණවුම වෙනුවෙන් අත්තිකාරම් මුදල් ගෙවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
 

More News..