brand logo

විදුලි කප්පාදුව අනිද්දා සිට නවතී

08 April 2019

අනිද්දා (10) සිට විදුලිය කප්පාදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර ගෘහස්ත විදුලි බිල වැඩි නොකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 

More News..