brand logo

විදුලි ඉල්ලුම පහළට

11 September 2022

විදුලියේ සිදු වූ වෙනස

දෛනික විදුලි පරිභෝජනය සඳහා පැවති ඉල්ලුම පසුගිය මාස දෙකක කාලය තුළ වාර්තාගත ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. වසරකට පෙර දෛනික විදුලි පරිභෝජනය විදුලි ඒකක මිලියන 48 ත්, 49 ත් අතර අගයක පැවති බව එහි සභාපති ජනක රත්නායක පැවසීය. කෙසේ වෙතත්, එය මේ වනවිට දෛනිකව විදුලි ඒකක මිලියන 38 ත්, 39 ත් අතර අගයක් දක්වා පහත වැටී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි
 

More News..