brand logo

විදුලිය කපන ප්‍රදේශ සහ වේලාවන් මෙන්න

10 January 2022

විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

විදුලිය විසන්ධි වීමක් සිදුවුවහොත් එසේ සිදුවිය හැකි බවට අනුමාන කරන ලද දිවයිනේ ප්‍රදේශ ඇතුළත් ලැයිස්තුවක් විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඉන්ධන හිඟය සහ විදුලි ජනක යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය නොවීම හේතුවෙන් ඉල්ලුම් කළමණාකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවුවහොත් එම පියවර පහත දැක්වෙන කාලසටහනට පමණක් සීමා වන බව නිවේදනයක් නිකුත් කරමින් ලංවිම ප්‍රකාශ කළේය.

විදුලිය විසන්ධි කරන ප්‍රදේශ සහ වේලාවන් පහතින් දක්වේ.

 

More News..