brand logo

විදුලිබල රාජ්‍ය ඇමති ධූරයේ වැඩ අරඹයි

18 August 2020

නව රජයේ විදුලිබල රාජ්‍ය අමාත්‍ය ලෙස පත්වූ දුමින්ද දිසානායක මහතා සිය ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් අද (18) ආරම්භ කළේය. ඒ කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි විදුලිබල අමාත්‍යංශයේදීය. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු මැති ඇමැතිවරු ද අමාත්‍යංශයේ නිලධාරීන් පිසක් ද මේ අවස්ථාව එක්ව සිටියහ.
 

More News..