brand logo

විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණත් එකතුවෙයි

04 June 2019

විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ යොදා ආරක්ෂාකාරී නව හැඳුනුම්පතක් ලබාදෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසුවේ මෙම වසර අවසන්වීමට පෙර නිකුත් වන විද්‍යුත් ජාතික හැඳුනුම්පතට එම ක්‍රමය යොදන බවයි. මේ හරහා නීතිවිරෝධී ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ජාවාරම ද මුළුමනින්ම නතරවනු ඇති බව ද ඒ මහතා පැවසීය.
 

More News..