brand logo

විජමු අයි.ඩී.එච් දැඩි සත්කාර ඒකකයට

07 February 2021

හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු ලොකු බණ්ඩාර මහතාට කොවිඩ් ආසාදිත වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 03 වන දා ප්‍රධානපෙළේ පෞද්ගලික රෝහලකට යොමුකර තිබුණා. අනතුරුව හිටපු කතානායක වි.ජ.මූ ලොකුබණ්ඩාර මහතා අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. ඒ මහතා මේ වන විට අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රජයේ ආරංචි මගින් සනාථ කරයි.
 

More News..