brand logo

විග්නේෂ්වරම්ගේ නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම් අද අත්සන් තබයි

09 February 2020

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම අද පෙරවරු 10ට යාපනයේ පෞද්ගලික හෝටලයකදී අත්සන් තැබීමට සූදානම් කර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරේෂ් ප්‍රේමචන්ද්‍රන් නායකත්වයෙන් යුතු ඊ.පී.ආර්එ.ල්එ.ෆ් සංවිධානය ඇතුළු තවත් සංවිධාන දෙකක් අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට නියමිතයි
 

More News..