brand logo

විග්නේෂ්වරන් දමිළ සිනමාවේ සුපිරි තරුව රැජිනි කාන්ත් හමුවෙයි

12 January 2020

උතුරු පළාත් හිටපු මහ ඇමති සී වි විග්නේෂ්වරන් දමිළ සිනමාවේ සුපිරි තරුව රැජිනි කාන්ත් හමුව වී ඇති බවට වාර්තා වෙයි. එහිදී රැජිනි කාන්ත් සමඟ ඔහු ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද කතාබහ කර ඇති බව වාර්තා වෙයි.
 

More News..