brand logo

විග්නේශ්වරන්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන මැයි මස 23 කැඳවීමට නියෝග

21 February 2019

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උතුර පළාත් හිටපු මහා ඇමති සී.වී. විග්නේශ්වරන්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන මැයි මස 23 සහ 31 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කර ඇති බව සඳහන් වෙයි. එම නියෝගය ලබා දී ඇත්තේ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන හමුවේ කැඳවූ අවස්ථාවේදි වන අතර . එහිදී විනිසුරුවරයා ප්‍රකාශ කළේ යළි පෙත්සම කැඳවන දිනයේදී එය විභාගයට ගැනීම පිළිබඳව තීරණයක් ලබාදෙන බවය.
 

More News..