brand logo

වැලි කැනීම් මගඩිය නවත්වන්න සමුපකාර ක්‍රමයක්

05 March 2021

    මේ වන විට පවතින අවිධිමත් වැලි කැනීම් වැඩපිළිවෙල ක්‍රමවත් කිරීමට සමුපකාර සමිති පිහිටුවීමේ වැඩපිළිවෙලක් ක්‍රියත්මක කිරීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය තීරණය කර තිබේ. මේ බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත. එසේම ඉදිරි වසර 05 තුළ රටේ සංවර්ධන කටයුතු සඳහා වන වැලි ප්‍රමාණය ඝණ මීටර මිලියන 125ක් පමණ වන බවත් නමුත් දැනට ලබාදීමට හැකියාව ඇති වැලි ප්‍රමාණය ඝන මීටර් මිලියන 41ක් බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
 

More News..