brand logo

වැලිසර බ්‍රැන්ඩික්ස් එකට කොරෝනා යයි

07 October 2020

බ්‍රැන්ඩික්ස් වැලිසර ඇගළුම් ආයතනයේ සේවකයෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. අදාළ කර්මාන්ත ශාලාවේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 93කින් එක් පුද්ගලයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු කර ගෙන ඇත. ඒ අනුව වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනය ද විෂබීජ හරණයට ලක් කිරීමට කටයුතු කර තිබේ.
 

More News..