brand logo

වැලිසරින් පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගැනේ

16 December 2020

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය  කොවිඩ් -19 ආසාදිතයා මරදාන ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. රෝහල්ගත වීමේදී ව්‍යාජ ලිපිනයක් ලබාදී ඇති අදාළ පුද්ගලයා ඊයේ (15) පස්වරුවේ රෝහලෙන් පළාගොස් තිබුණි. ඒ අනුව ඔහු සොයා ගැනීමේ අරමුණින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද පෙරවරුවේ  ඡායාරූපයක් ද නිකුත් කරන ලදි.
 

More News..