brand logo

වැලිගොඩ දැමු පොහොට්ටු මන්ත්‍රීට ඇප

21 February 2020

නීතිවිරෝධි වැලි ගොඩදමමින් සිටියදී අත්අඩංගුවට ගත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී ජගත් කුමාර ඇපමත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (20) නියෝග කරන ලදී. සැකකාර මන්ත්‍රීවරයා පාරුවක් උපයෝගි කොටගෙන කැළණිගගේ ඉකුත් 16 වනදා වැලි ගොඩදමමින් සිටියදී වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇත.     හේමන්ත ලියනපතිරණ
 

More News..