brand logo

වැලිකඩ සිරගෙදර 72කට කොවිඩ්

08 November 2020

වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අතර කාන්තා රැඳවියන් 63 දෙනෙකු සිටින අතර පිරිමි රැඳවියන් 08දෙනෙකු සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාරයේ මුලුතැන්ගෙයි සේවය කළ සේවකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පවසයි.
 

More News..