brand logo

වැලිකඩ රැඳවියන් වහළය මත විරෝධතාවයක

18 November 2020

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් අරඹා තිබේ. මෙලෙස රැඳවියන් ඉල්ලා සිටින්නේ අධිකරණ විවෘතකර නඩු කටයුතු කඩිනම්කරන ලෙසයි. බන්ධනාගාර වහළය මත නැග එම රැඳවියන් විරෝධතාවයේ නිරතවන බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරනවා. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති රැඳවියන් 10 දෙනෙකු පමණ මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි වාර්තා වන්නේ.
 

More News..