brand logo

වැලිකඩ බන්ධනාගාරයෙන් පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුනිල් අත්අඩංගුවට

12 December 2018

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් පලාගිය සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිළිබද වැඩිදුර ‌තොරතුරු බලාපොරොත්තු වන්න....
 

More News..