brand logo

වැල්ලේ කැටයම් කළ මුරුගන් දෙවියෝ

21 August 2018

  නල්ලූර් වාර්ෂික මංගල්ලය පසුගිය 15 වැනිදා ආරම්භ වූ අතර එළැඹෙන මස 10 වැනිදා නල්ලූර් මංගල්ලය අවසන් වීමට නියමිතය. මෙම මංගල්‍ය සමයේ  නල්ලූර් කෝවිල ඉදිරිපස අංගනයේ වැලි මත මුරුගන් දෙවියන්ගේ අලංකාර වැලි කැටයමක් සිදුකර තිබෙන අයුරු දැක ගත හැකිය. වැලි මත කැටයම් කළ මුරුගන් දෙවි රුව නැරඹීමට ද බැතිමතුන් විශාල උනන්දුවක් දක්වන අයුරුද දැකගත හැකිවිය.
 

More News..