brand logo

වැල්ලවත්තේ ගින්නක්

05 July 2020

වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ් ද සිල්වා මාවතේ කඩ පේළියක ගින්නක් හටගෙන ඇත. මේ හේතුවෙන් ගාලු පාරේ වාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
 

More News..