brand logo

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ කරුපයියා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

08 July 2019

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ අත්අඩංගුවට ගත් සේවකයින් අතරින් 10 වන සැකකරු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ලබන 15 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරු කොළඹ ප්‍රධාන් මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට අද (08) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
 

More News..