brand logo

වැඩියෙන්ම සල්ලි අච්චු ගහපු අවුරුද්ද 2016

09 March 2019

ගත වූ වසරේ සිට වසර හතකරදී වැඩිම මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත්තේ 2016 වසරේ වන අතර එය රුපියල් මිලියන 355,900කි. 2015 සිට 2018 වර්ෂය කාලය තුළදී රුපියල් මිලියන දහතුන් ලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සියයක් මුද්‍රණය කර තිබේ. පිළිවෙළින් 2015 සිට රුපියල් මිලියන 2,02,600ක්ද, 2016 දී 355,900ක්ද, 2017 දී 1,51,950ක්ද 2018දී 66250ක්ද වශයෙන් මුදල් මුද්‍රණය කර ඇත. ඒ කාලයේදී වැඩියෙන්ම මුද්‍රණය කර ඇත්තේ රුපියල් 5000 නෝට්ටු වන අතර දහයේ නෝට්ටු මුද්‍රණය කර ඇත්තේ 2016 හා 2015 වර්ෂවලදී පමණි. චමින්ද සේනාරත්න
 

More News..