brand logo

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස එස්. තුරෙයිරාජා දිව්රුම් දෙයි

14 December 2018

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා දිවුරුම් දී ඇත. අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී සිදුවිය.
 

More News..