brand logo

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතයි

09 October 2020

මේ වනවිට පවතින කොවිඩ් අවදානම් තත්වය හේතු කොට ගෙන වයඹ පළාත තුළ ලියාපදිංචි වී තිබෙන වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය තිබේ. ඒ අනුව කල් ඉකුත්වන අදායම් බලපත්‍ර සම්බන්ධයෙන් දඩ මුදලක් අයකර නොගන්නා බව වැඩි දුරටත් සඳහන් වනවා.  
 

More News..