brand logo

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්

15 May 2020

බෙන්ගාල බොක්ක මුහුදේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය (Low Presser Zone) පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත්, එහි බලපෑම මත දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර හා දකුණ පළාත් වලට මි.මී. 150ට වඩා වැඩි තද වර්ෂා තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ පහත ක්වා ඇති ගංගා ද්‍රෝණි වලින් එකක හෝ කිහිපයක ධාරා ප්‍රදේශයේ පහත් බිම් ආශ්‍රිතව ගංවතු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. මෙහිදී ඇති විය හැකි වර්ෂාවේ තීව්‍රතාවය හා ප්‍රමාණය මත ගංවතුර තත්ත්වයේ ප්‍රබලතාවය හා අවධානම රදා පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
 

More News..