brand logo

වාර්තා ගත ලෙස නුවරඑළිය සංචාරකයින්ගෙන් පිරී යයි

15 April 2021

මෙවර වාර්තා ගත ලෙස අලුත් අවුරුදු සමයේ සංචාරකයින් නුවරඑළිය නගරය වෙත පැමිණ ඇති බව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා පවසයි. මේ හේතුවෙන් නාවාතැන් ගැනීමේ ස්ථාන ද පිරි ගොස් ඇති බව චන්දනලාල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි. නුවරඑළියට පැමිණීමට පෙර නාවාතැන් ගන්නා ස්ථාන පිළිබඳව වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව නුවරඑළිය නගරාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 

More News..