brand logo

ව්‍යාජ වීසා යොදාගෙන කැනඩාවට යන්න උත්සාහ කළ 13ක් අත්අඩංගුවට

17 September 2020

ව්‍යාජ වීසා බලපත්‍ර යොදා ගනිමින් කැනඩාව බලා යෑමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ සිට දෝහා කටාර් වෙත ගොස් අනතුරුව කැනඩාවට යාමට තැත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
 

More News..