brand logo

වසා දැමුණු රුහුණ විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම සංකීර්ණයේ පීඨ කිහිපයක් යලි විවෘත කෙරේ

16 July 2019

සිසුන් සහ ආරක්ෂක අංශය අතර, හටගත් ආරවුලක් දුරදිග යාමෙන් තාවකාලිව වසා දැමුණු රුහුණ විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම සංකීර්ණයේ පීඨ කිහිපයක් යලි විවෘත කිරීමට තීරණය කර ඇත. මේ අනුව විද්‍යා පීඨය, ධීවර හා සාගර විද්‍යා පිඨය හා තාක්ෂණ පිඨය මෙන්ම පශ්චාත් උපාධි පිඨය හෙට දිනයේදි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය නිවේදනය කළ අතර කළමනාකරණ හා මුල්‍ය පිඨය ලබන සදුදාත් මානව ශාස්ත්‍ර හා සමාජිය විද්‍යා පිඨය ලබන 29 වනදා විවෘත කිරීමට නියමිතව ඇත.
 

More News..