brand logo

වසාදැමුණු පේරාදෙණිය කළමණාකරණ පීඨය ලබන සදුදා යළි විවෘත කෙරේ

26 July 2019

පාලනාධිකාරියේ තීරණයකට අනුව වසා දැමුණු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය ලබන සදුදා සිට නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව පේරාදෙණිය සරසවියේ කළමණාකරණ පීඨ සිසුන්ට 28 වැනි ඉරිදා දින නේවාසිකාගාර වෙත පැමිණෙන ලෙස එහි පාලනාධිකාරිය දැනුම් දෙයි. පසුගිය 19 වැනිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය වසා දැමුණේය.
 

More News..