brand logo

වසන්ත සේනානායක හා තවත් එජාප ප්‍රබලයෙකු ඉදිරියේදී ගෝඨාභයගේ සහයට

29 October 2019

රාජ්‍ය අමාත්‍යවරයෙකු වන වසන්ත සේනානායක මහතා ඉදිරි දින කිහිපය ඇතුලත ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය පල කරමින් එම වේදිකාවට එක්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම ඔහුත් සමඟ තවත් එජාප ප‍්‍රබලයෙක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට එක්වීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.  
 

More News..