brand logo

වසන්ත සේනානයක එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපයි

30 October 2019

වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ. එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරිමට තීරණය කර ඇති බවයි. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද වසන්ත සේනානායක මහතා ඉවත් කිරිමට පියවර ගෙන ඇති බව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා සදහන් කළේය.
 

More News..