brand logo

වවුනියා මණ්ඩපයේ නේවාසික සිසුන් 31කට කොවිඩ්

13 May 2021

යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ සිසුන් 31 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. විශ්ව විද්‍යාල විභාග වෙනුවෙන් පැමිණ විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල රැදී සිටි සිසුන්ට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක දී මෙම ආසාදිත සිසුන් හඳුනා ගෙන ඇති බව වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වි ඇති බවට මුලින් තහවුරුවීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල සිසුන්ට ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර ඇත.
 

More News..