brand logo

වවුනියාව සුන්දරපුරම් නාගතම්බිරාන් කෝවිලේ පිළිමයකින් ලේ ගලයි

06 June 2019

වවුනියාව,සුන්දරපුරම්,නාගතම්බිරාන් කෝවිලේ පිළිමයක නේත්‍රාවලින් රුධිරය ගලන බව ප්‍රදේශවාසීන් පවසති. ප්‍රදේශවාසීන් පැවසූවේ ඊයේ(05) දිනයේ අදාළ පිළිමයේ නේත්‍රාවලින් රුධිරය ගැලීම පටන්ගෙන ඇති අතර, පැමිණෙන රුධිරය පිස දැමුවද නැවත පැමිණෙන බවද අදාළ පිරිස පැවසූහ. පවතින තත්වය හමුවේ කෝවිලේ පිළිමය දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන් පැමිණෙමින් සිටිති. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..