brand logo

වවුනියාව පොලීසියේ 19ක් ආසාදිතයි

31 January 2021

    වවුනියාව පොලිස් සංකීර්ණයේ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබේ. වවුනියාව මූලස්ථාන පොලීසියට අනුයුක්ත නිලධාරින් තිදෙනෙකුට සහ වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරියෙකුට මින් පෙර වෛරසය ආසාදනය වී හඳුනාගත් බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලය සඳහන් කරනවා. එම නිලධාරීන් සිව් දෙනාගේ ආශ්‍රිතයන් ලෙස සිටි පොලිස් නිලධාරීන් 16ක් මේ අයුරින් ආසාදිතව ඇත. මේ අනුව වවුනියාව පොලිසීයේ 19කට කොවිඩ් ආසාදනය වී තිබේ.
 

More News..