brand logo

වවුනියාවෙන් බෝම්බ මතු වෙයි

25 October 2021

යළි ඇහෙන එල්.ටී.ටී.ඊ කතා

ඊයේ (24) දිනයේ වවුනියාව, ඕමන්ත, සිදම්බරනගර් ප්‍රදේශයේ ඉඩමක තිබී අත්බෝම්බ දෙකක් සොයාගත් බව ඕමන්ත පොලීසිය පවසනවා. මෙම අත්බෝම්බ දෙක එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද සමයේ අතහැර දමා යන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ වගා කටයුතු වෙනුවෙන් ඉඩම පවිත්‍ර කිරීමේදී මෙම අත්බෝම්බ දෙක හමුව ඇති අතර, පසුව ඉඩම් අයිතිකරු විසින් ඒ පිළිබඳව පොලීසිය වෙත දැනුම්දුන් දී තිබේ වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ අත්බෝම්බ දෙක නිශ්ක්‍රීය කිරීම සිදු කෙරුණු අතර, වැඩිදුර විමර්ශන කටයුතු ඕමන්ත පොලීසිය විසින් සිදු කරනු ලබනවා.
 

More News..