brand logo

වව්නියාව නගර සභාවේ සභාපති අත්අඩංගුවට

15 June 2021

රාසලිංගම් ගෞතමන් පොලිස් අත්අඩංගුවට

වව්නියාව නගර සභාවේ සභාපති රාසලිංගම් ගෞතමන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ වව්නියාව තානායමේ කළමණාකරුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බ්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකාර නගරාධිපතිවරයා තානායමේ සේවය කරන ලද තවත් සේවකයන් දෙදෙනකුට ද පහර දෙනු ලැබ ඇති අතර මේ සම්බන්ධයෙන් වන පැමිණීල්ලකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
 

More News..