brand logo

වරෙන්තුකරුවන් 306දෙනෙක් අල්ලයි

12 April 2021

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (11) උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ එම විශේෂ මෙහෙයුම සිදුකළ බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 40 දෙනෙකු, වරෙන්තුකරුවන් 306 දෙනෙකු, දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 518 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 

More News..